හිරු රාත්‍රී 9.55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - Hiru TV NEWS 9:55 PM Live | 2022-08-08 thumbnail

හිරු රාත්‍රී 9.55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය – Hiru TV NEWS 9:55 PM Live | 2022-08-08

Posted on

හිරු රාත්‍රී 9.55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය – Hiru TV NEWS 9:55 PM Live | 2022-08-08 This video was uploaded for news reporting purposes… Subscribe now : Hiru News Sri Lanka’s Number One News Portal. Website: Follow Us On Like us on Facebook: Follow us via Twitter: Follow us via Instagram – #HiruNews #HiruNews0955PM #HiruAfterNoonNews #HiruTV #LKA #FacebookLive #Live #FBLive #SriLanka #HiruDigital #SriLankaNews

10 thoughts on “හිරු රාත්‍රී 9.55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය – Hiru TV NEWS 9:55 PM Live | 2022-08-08

  1. වෘත්තීය සමිතිකාරයන් සියලු දෙනා අත්අඩංගුවට ගතයුතුයි,
    විදුලිබල මාපියාකරුවන් සේරම අත්අඩංගුවට ගතයුතුයි

  2. අරගලේ ගැන මා මැයි මාසෙ කීව, මේක සිංහල බෞද්ධ නායකත්වය ඉවත්කිරිමට කරන කොටි, අරාබි, අතිඋතුම් අැතුලු දේශද්‍රෝහින්ගෙ කුමන්ත්‍රනයක්බව.

  3. අවශ්‍යma badu tike mila pahala danna ඔයි සර්ව පාක්ෂික ආණ්ඩුව කවදාවත් හැදෙන්නේ na හැමදාම සාකච්ඡා kara kara idiyi raniltath hodayine ayata ona khomahari ජනාධිපති wela ලොකු kamata innane ආණ්ඩුවේ ඉඳගෙන නොමිලේ kama bima tika hamba wenawa rata yanna හම්බ වෙනවා හැමෝම සලකනවා ජනාධිපති හින්දා ka akka hari සාකච්ඡා තියෙනවා hari ගියොත් ahemayi nati වුනොත් ahemayi tv chanal වලට මොනවා hari kiyanawa ohe ඉන්නවා itin

  4. පරිසරවේදීන්ට මේ සතා විතරද පේන්නෙ
    දළ කපා ගැනීමට මරා දමන අැතුන් ගැන නො පෙනේද

  5. සතුන්ට නෙමේ මුන්ගෙ අාදරේ තියෙන්නෙ, සතා දුර්ලභවීම නිසයි, මිනිසුන්ට එ් සතුන් දකින්න නො ලැබෙන නිසාලු, එතකොට සතුන්ට අාදරයක් නෙමේ, එ්ක, උන්ටම අාදරේ කිරීමක්

  6. අද රටේ අවශ්‍යතාව මරි මෝඩ රනිල්ට සහ සහචරයන්ට තේරුනත් එය ගණනකට නොගෙන මොවුන් මර්ධනය දියත් කරති. කෙටියෙන් කිවහොත් හොරෙක් රට කරනවාට ජනතාව අකමැතිය. මොවුන් මේ මර්ධනය දියත් කරන්නේ ආරක්‍ෂක අංශ වල රැකවරණය ඔවුනට ලැබෙන බැවිනි. ආරක්‍ෂක අංශ වල සුළුතර උසස් නිළධාරින් පිරිසක් මේ රැකවරණය ලබාදීමට පෙළඹුනත් වැඩි පිරිසක් ජනතාව සමග වන බව අප කල සමීක්‍ෂණයේදී හෙළිවිය​. අවශ්‍ය වූ විට තම ගිනිඅවි පවා මේ නරුම මර්ධනකාරී දේශපාලකයන්ට එල්ල කිරිමටත් සමහරුන් සුදානම්ව සිටිති. අපි සෑමදාම පැතුවේ මේ එකමුතු කමයි.
    අරගලයට ජයවේවා!!!

  7. Let's create another Lebonon through parliamentary executive committees. So nobody will take any responsibility for any action, thank god!!! That's the last thing we need!

  8. ස්ටාලින් රට හදමු.ඊට කලින් දැරැවෙක් හදපන්
    දුකක් තියෙන්න මූ එක්ක ගුරුවරුත් එකතු වෙච්ච එක

Leave a Reply

Your email address will not be published.