හිරු මධ්‍යාහ්න 11.55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - Hiru TV NEWS 11:55 AM Live | 2022-08-06 thumbnail

හිරු මධ්‍යාහ්න 11.55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය – Hiru TV NEWS 11:55 AM Live | 2022-08-06

Posted on

හිරු මධ්‍යාහ්න 11.55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය – Hiru TV NEWS 11:55 AM Live | 2022-08-06 Web: www.hirunews.lk #HiruNews #HiruNews1155AM #HiruAfterNoonNews #HiruTV #LKA #FacebookLive #Live #FBLive #SriLanka #HiruDigital

12 thoughts on “හිරු මධ්‍යාහ්න 11.55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය – Hiru TV NEWS 11:55 AM Live | 2022-08-06

  1. රනිල් මහතා සාර්තකයී.ඔබතුමා මේ අබියෝගය ☝️☝️☝️☝️දිනුවොත් රටම ඔබ එක්ක රාජ්‍ය අයතන වයාපාර වල කොමිස් ගහන නිලදාරීන් අල්ලලා දේපල රාජ්‍ය සන්තක කිරීම වගේ දඩුවම් දෙන්න ඔනී. මුන් එක්ක රට හදන්න be පොහොර කුශිකර්මය ඩොලර් එන අදයම් තව හදන්න 2025 ඔබතුමා ට පුලුවන් වෙ එහ්ම් උනොත් ජනාධිපති වෙන්න සුබ පතනවා රටට යහපතක් වෙවා 💙💙💙💚💚💚💚

  2. සුවාමින් වහන්සේ මිනිස්සුට තෙල් ගැස් පමණක්ද අර්බුදය ලුණු පැකට් එකේ සිට සැම දෙයක් උදෙසාම අර්බුදයක් ව් ඇතිනිසා මේ සැමදේම විසදා දිය යුතුයි නේද හැමදාමත් කලේ පාලකයෝ චන්ද දායකයෝ රවට්ටපු එක තමයි ඩොලර් හොරා කාපු නිසානේ මේ අර්බුදය පළමුව අසාදාරන ලෙස උපයා ගත් ඩොලර් අපේ රට ඇතුලට ගේන්න එවිට හැමෝම ගොඩනේ පාර්ලිමේන්තුවේ සිටින හැමෝම බබාලා මෙතරම් හොරකම් කර රට අගාදයට ඇදවැටෙන තුරුම කවුරුත් දන්නේ නැනේ හොරුන්ට හොරු අතදීලා පිළිගන්න හැටි දැක්කම චන්දේ දුන් අයවසයෙන් කණගාටු වෙනවා හැමෝම ආවේ ජනතාව සනසන්න කෝ ඇද ජනතාව මහපාරේ හිර ගෙවල් වල තමයි ජිවිතේ ගෙවන්න වෙලා ඇත්තේ එහෙම නේද. බලමු ඉදිරියට මෙයාල ජනතාවට දෙනසහනය.

  3. මස් මාලු බිත්තර නොකා ඉන්න බැරිද. අහිංසක සත්තුන්ට හිංසා නොකර,
    ඒවා.කෑවාට ලැබෙන පෝෂණයක් නෑ.
    හොයා ගන්න බැරි ලෙඩ රෝග නම් ලැබනවා.
    බිත්තර මස්.මාලු වෙළඳාම් කරන අය මරණින් මතු සත්තු වෙලා ඉපදිලා.
    මැරුම් කනවා.
    මැරුම් කන සත්තුත් එහෙම කරපු මිනිස්සුම තමයි.

  4. දැනට ක්රන්නෙත් පලිගැනීමයි….
    .ඉතිo හරියයිද?😆
    රාජපක්ෂලාට වාසි දීම තමයි සිද්දවෙන්නේ ….

Leave a Reply

Your email address will not be published.