ඉන්ධන පිරවුම්හලේ ආමි-පොලිස්  ගුටිකෙළිය CCTV කැමරාවේ... thumbnail

ඉන්ධන පිරවුම්හලේ ආමි-පොලිස් ගුටිකෙළිය CCTV කැමරාවේ…

Posted on

ඉන්ධන පිරවුම්හලක රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියෙකු සහ යුද හමුදා නිලධාරියෙකු අතර ඇතිවූ ගැටුමක් දැක්වෙන CCTV දර්ශන පෙළක් අපවෙත ලැබී තිබේ. අදාළ සිදුවීම වාර්තාවන්නේ වරකාපොළ ප්‍රදේශයෙනි. වරකාපොළ දුම්මලදෙණිය ප්‍රදේශයේ පිහිටි ඉන්ධනපිරවුම්හලේ ආරක්ෂක රාජකාරීවල නිරතව සිටි යුද හමුදා ලුතිනන්වරයෙකු සහ පොලිස් නිලධාරියෙකු අතර බහින්බස්වීමක් ඇතිව තිබේ. අනතුරුව යුද හමුදා ලුතිනන්වරයා පොලිස් නිලධාරීවරයා අතර ගැටුම නිර්මාණය වී තිබේ. යුද හමුදා ලුතිනන්වරයාගේ පහරකෑමට ලක්වූ පොලිස් නිලධාරියා මේ වනවිට වරකාපොළ රෝහලට ඇතුලත් කර ඇත. මෙම පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා ලුතිනන්වරයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහුව අද වරකාපොළ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. මෙම ගැටුමට අදාළ CCTV දර්ශන ඉහළින්. Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා » Subscribe to Ada Derana: » Watch the latest from Ada Derana: » Ada Derana සිංහල WEB: FACEBOOK: TWITTER: INSTAGRAM: TIKTOK: » Ada Derana English WEB: FACEBOOK: TWITTER: INSTAGRAM: TIKTOK: » Ada Derana தமிழ் WEB: FACEBOOK: TWITTER: INSTAGRAM: TIKTOK: » Telegram: » Viber: » News Alerts on your mobile: » Mobile App: GOOGLE PLAY: APP STORE: BLACKBERRY WORLD: #adaderana #derananews #adaderananews

13 thoughts on “ඉන්ධන පිරවුම්හලේ ආමි-පොලිස් ගුටිකෙළිය CCTV කැමරාවේ…

  1. ඉන්ධන පිරවුම්හලක රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියෙකු සහ යුද හමුදා නිලධාරියෙකු අතර ඇතිවූ ගැටුමක් දැක්වෙන CCTV දර්ශන පෙළක් අපවෙත ලැබී තිබේ.

    අදාළ සිදුවීම වාර්තාවන්නේ වරකාපොළ ප්‍රදේශයෙනි.

    වරකාපොළ දුම්මලදෙණිය ප්‍රදේශයේ පිහිටි ඉන්ධනපිරවුම්හලේ ආරක්ෂක රාජකාරීවල නිරතව සිටි යුද හමුදා ලුතිනන්වරයෙකු සහ පොලිස් නිලධාරියෙකු අතර බහින්බස්වීමක් ඇතිව තිබේ.

    අනතුරුව යුද හමුදා ලුතිනන්වරයා පොලිස් නිලධාරීවරයා අතර ගැටුම නිර්මාණය වී තිබේ.

    යුද හමුදා ලුතිනන්වරයාගේ පහරකෑමට ලක්වූ පොලිස් නිලධාරියා මේ වනවිට වරකාපොළ රෝහලට ඇතුලත් කර ඇත.

    මෙම පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා ලුතිනන්වරයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඔහුව අද වරකාපොළ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

    මෙම ගැටුමට අදාළ CCTV දර්ශන ඉහළින්.

  2. යුද්ධය කලේ ත්‍රිවිධ හමුදාව විතරක් නෙමෙයි ,පොලිසියත් හිටියා .දෙගොල්ලටම එකම විදියට සලකපල්ලා,පොඩි හරි වරදක් උනාම හමුදාවේ කොල්ලන්ගේ පලු අරින් උන් පොලිස් යුනිෆෝම් එකක් එක්ක ගැටුනාම හුරේ දානවා. යුනිෆෝම් විදියට නෙවෙයි දෙගොල්ලම මිනිසු වෙනුවෙන් රාජකාරියක් කරන්නේ. ඒත් මේ රටේ සාපය ව්දින තවත් අහින්සක රට වැසියො දෙන්නෙක් ,

  3. සාමාන්‍ය මිනිස්සුන්ට දාන පාට් එකම එයාලටත් දාන්න ආව ,දැන් හරිනෙ.🤣

  4. කතා කරලා විසදගන්න තියෙන ප්‍රශ්නය ආමි එකේ ලොක්කෙක් මෙහෙම. ව්සදන කොට හිතා ගන්න පුලුවන් ආමි එකෙ පොඩ්ඩො වෙඩිතියගෙන මැරෙන්නේ ඇයි කියලා. කෑම්ප් ඇතුලේ මුන් සැප විදිනවා බඩියො අතට කරට දාගෙන
    මුන්ට කව්ද යකෝ සෙඩ්වල මිනිස්සු පාලනය කරන්න දුන්නෙ. මේ පකයලාට අවුරුද්දකට සැරයක් වත් course දීලා discipline හදන්න ඔනේ නැත්තන් මුන් මුන් මරාගන්නවා. බල්ලො

  5. මොකා මොනවා කීවත් මේ වෙලාවේ මේ විදියට කරගෙන ගියොත් අපට සුපිරි රටක් උරුම වෙයි ලැජ්ජයි යුද්ධ කරපු මිනිස්සු

Leave a Reply

Your email address will not be published.