අද දෙරණ 6.55 ප්‍රධාන පුවත් විකාශය - 2022.06.23 | Ada Derana Prime Time News Bulletin thumbnail

අද දෙරණ 6.55 ප්‍රධාන පුවත් විකාශය – 2022.06.23 | Ada Derana Prime Time News Bulletin

Posted on

Ada Derana Prime Time News Bulletin 6.55 pm – 2022.06.23 අද දෙරණ 6.55 ප්‍රධාන පුවත් විකාශය – 2022.06.23 This video was uploaded for news reporting purposes… Watch More Video – #adaderana #derananews #derana655pmnews #srilankanewstamiltoday #live

11 thoughts on “අද දෙරණ 6.55 ප්‍රධාන පුවත් විකාශය – 2022.06.23 | Ada Derana Prime Time News Bulletin

  1. මිනිස්සුන්ට කන්න නෑ තමයි මන්ද පෝෂණය… ලංකාවේ සක්කිලි ඩොකාලට පඩි ගෙවලම…

  2. They spent 47 MILLION Rs ONLY FOR kaju nuts last year. INNOCENT CHILDREN ARE SUFFERING OF MALNUTRITION. What a sad story. Please get action against the high ranking government servants. THEY WASTED OUR TAX MONEY FOR THEIR HIGHER EDUCATION AND SEE HOW THEY PAY BACK.

  3. අනුර කුමාර දිසානායක "නිර්පාක්ෂික" අරගල කරුවන් හමුවෙන්න ගියාලු. ඊට වඩා මම මුකුත් කියන්නේ නැහැ. මට දුකයි රැට්ට ගැන නම්.

  4. හිරුනිකා, සරත් පොන්සේකා, හර්ෂ ඔබලාටයි, මේ කියන්නේ. ඔබලා නිකංම නිකං මෝඩයෝ, නෙවෙයිනේ. ඔබලා මොහොතකටවත් හිතනවාද, රනිල් හෝ සජිත් හෝ සිරිසේන ප්‍රමුක රජයක් හරි, ඒ අය අයිති පක්ෂයක රජයක් හරි, අපේ රටේ "අපරාධකාරී-දූෂිත-ක්‍රමය" වෙනස් කරාවි කියලා. ඔබලා මේ රට, ජාතිය ගැන අවංක කැක්කුමක් තිබුනානම්, පෞද්ගලික දේශපාලන බැඳීම්වලට යටවෙලා, මූසල පක්ෂ වලට ඇලිලා, ඉන්නේ නැහැනේද? ඔබලාට "දිව හරවන ගේම්" ඵක මිසක්, අවංකව කතා කරන්න බැහැනේද? රන්ජන් තමයි, ඔබලා අතර හිටපු අවංකම මිනිහා. ඔහු වරක් කිව්වානේද, JVP ඵක විතරයි අපරාධකාරයින්ට නිසි දඩුවම්, ලබා දෙන්නේ කියලා. ඒ කතාවේ, යම්කිසි හරයක් තියෙනවා කියලා, ඔබලටත් තේරෙනවානේද? ඉතින් අපේ රටේ දහදුක් විඳින දරුවන් ගැන යන්තම් හරි කැක්කුමක් තියෙනවා නම්, ඔබලා ජනතාවට, ඵක්කෝ රන්ජන් කියපු දේම කියාවි, නැත්නම් නාගානන්ද වගේ "නොකෙරෙන විකල්පයක්" ගැන කියාවි, නැත්නම් අහිංසක දරු පැටවුන්ගේ මස් කන්න, තුනපහ අඹරන්නේ නැතුව, කට වහගෙන ඉඳීවිනේද? විෂිෂ්ට දේශපාලන දර්ශනයක් තියෙන කිසිම කෙනක්, අපේ රටේ දැනට පේන්න නැහැ. අපේ රට බුදු දහමක් තියා, මොන දහමක්වත් නැති, කටින් විතරක් ලෝකයේ උතුම්ම ජාතියවූ, morally bankrupt ජාතියක්. අපි කාටත් ඉතුරුවෙලා තියෙන්නේ, අරගලයේ දරුවන් සමඟ ඵකතුවී, දැනට තිබෙන හොඳම විසඳුම තෝරා පත්කරගෙන, ඔවුන්ට හරි මඟ යාමට බල කරන ඵකයි. අරගලය, මින් ඉදිරියට ඵන සෑම රජයකම පිටුපස සිටින, මෙහයවන, ජනතා බලවේගය, විය යුතුයි. ඔබලා අපේ රටවෙනුවෙන්, ප්‍රබල භූමිකාවක් ඉටුකල හැකි තිදෙනෙක්. අසරන දරුපැටවුන්ගේ මලකුනු උඩින් කිසිම නිලයක්, බලයක්, හෝ වෙනත් ප්‍රතිලාභයක් බලාපොරොත්තු නොවී, මේ වෙලාවේ ඔබලාටත් යමක් කරන්න පුලුවන් නේද? ඔබලා, මේ මූසිල පක්ෂ වලින් අයින්වෙලා, ජනතාව අමතා, සත්‍ය තත්වය තේරුම් කරනවා නම්, අරගලයේ දරැවෝ ඔබලාට ඇහුම් කන් දේවි නේද? හැබැයි මුලින්ම, ඔබලාගේ පෞද්ගලික ප්‍රතිලාබයන් හිතෙන් මුලුමනින්ම අයින්කල යුතුයි. හිතලා බලන්න. (මේක ෂෙයාර් කරන්න)

Leave a Reply

Your email address will not be published.