
අද දෙරණ රාත්රී 10.00 පුවත් විකාශය – 2022.06.23 | Ada Derana Late Night News Bulletin
Posted onAda Derana Late Night News Bulletin 10.00 pm – 2022.06.23 අද දෙරණ රාත්රී 10.00 පුවත් විකාශය -2022.06.23 This video was uploaded for news reporting purposes… Watch More Video – #adaderana #derananews #derana10pmnews #srilankanewstamiltoday #live
බැ0කු හොරා වරායෙන් ගත්ත සල්ලිත් හොරකම් කරා මුන් ඔක්කොම හොරු රට ගොඩගන්න නම් මුන් ඔක්කොම එලවලා දාන්න ඕන මුන් ට හෙනම ගහන්න ඕන
මු තමයි හොදටම කරෙ පබයා
නැව් ප්රමාද වෙන්න ප්රමාද වෙන්න late වෙනවා
👍👍👍👍👍👍
Kala kanni mun rata janathawa gana mun ko thirna gaththa salli nalu kiya kiya lon gannawa eth ewath mona karanawada rata thama wale
මේ නාඩ්ගම් පාලනය අප බලාපොරොත්තු වුනේ නැත ජනාධිපති අගමැති දෙදෙනා ම ජන්තාව ගෙන් ඉල්ලා අස්විය යුතුයි අවසන් තින්දු ව එයයි වෙන විකල්පයක් නැත වහාම ඔබ දෙපල රජය බාර සුදුසු කෙනෙකුට දෙන්න ජනතා ව කියන දෙවල් අසාදැන කටයුතු කරන්නෙ නැත
දැන් ඉන්දියාවෙන් බිලියන3.5 ක් නය අරගන තිබෙනව. තව බිලියන 4 ක් නය ලබාදී ලංකාව ඉංදියාවට අයිති යටත් විජිතයක් කරගැනිමේ සුක්ශම සැලැස්මක් ටැමිල් නාඩු ආන්ඩුවේ මුලිකත්වයෙන් ක්රියාත්මක වෙනව
අඩ ආදයමිි දරැවෝ විතර ද මන්දපෝෂණය .මුළු රටෙිි ම දරැවන්ට ඔිික තමා වෙන්නේ.
.
දැක්කද පොලිස් කාරයා පිස්තෝලය එලියට ගන්න හදනවා
😊😎😊🏃♀️